දින කිහිපයකට පෙර නානුඔය අනතුරින් මිය ගිය 7 දෙනකු වෙනුවෙන් එම පවුල් වල ඥාතීන් හට වන්දි ලබා දීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
නුවරඑළිය ප්‍රදේශයේදී ත්‍රී විලර්යක්, වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදු වූ අනතුරින් එකම පවුලේ 5ක් ඇතුළුව 7 දෙනකු මිය ගිය අතර ඔහුන්ගේ පවුල් වල සාමාජිකයන් හට වන්දි ලබා දෙන බවයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමත්‍ය ජීවන් තොන්ඩමන් මහතා දැනුන් දී ඇත්තේ.