ඉකුත් මස 20 වන දින නානු ඔය රදැල්ලන කෙටි මාර්ගයේ කර්බර්ග් වත්ත අසළදී එකම පවුලේ පස් දෙනෙකුට මරු කැදවමින් සිදු වුණු දරුණු රිය අනතුරේ සැකකරු වන බන්ධනාගාර ගත කළ සිටි බස් රථයේ රියදුරු රුපියල් 25000 ක් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදා හැර ඇති අතර එම නඩුව නැවත මාර්තු 2 වන දින කැදවීමට නියමිත බව වාර්තා වේ.
නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරුට ඇප.
-
by publisher 1
- Categories: අධිකරණ සහ නීතිපති, ප්රජා, රිය අනතුරු
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024