කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දී රුපියල් මිලියන 70වක පමණ මුල්‍ය අක්‍රමිකතාවක් සිදු වූ බවට දුෂණ විරෝධී හඩ සංවිධානය විසින් පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලකට අනුව හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු වී ඇත.
මෙම නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ජුනි 21 වනදා යළි කැදවන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.