නැගෙනහිර පර්යන්තයේ වැඩ ඇරඹේ

අද (12) උදෑසන සිට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම වැඩකටයුතු ආරම්භ කෙරිණ.

Exit mobile version