නැගෙනහිර සංචාරයට යන ඉන්දීය මුදල් ඇමති

මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ආරාධනාවකට අනුව අද (2) දින නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ඇය ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛාවක් ද මෙම සංචාරයේ දී විවෘත කිරීමට නියමිතව තිබේ .

එමෙන්ම ඇය ඊයේ (01) දිනයේදී ශ්‍රී දළදා මාළිගාව වැදපුදා ගෙන ඇති බවත් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ද බැහැදැක ඇති බවත් සඳහන් .

2020 වවර්ෂයේ පුහුණුවට බැදී ඇති මොවුන් පුහුණුව අවසන් කර මේ වන විට මාස 9 ක් පමණ වූවත්, පත්වීම් ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු තවමත් සිදුවී නැත.

Exit mobile version