නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරයි. (වීඩියෝ සහ රාජාගේ පැරණි පුවත් )

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2005 වසරේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා මාළිගාවේ පෙරජර කරඬුව වැඩම කරවූ මංගල හස්තිරාජයා වන නැදුන්ගමුවේ රාජා, මාර්තු 7 වන දින ජීවිතක්ෂයට පත් වූ අතර එම කාලය තුල ශ්‍රී ලංකාවේ පුරා විවිධ පෙරහල්වලට සහභාගි විය.

මෙසේ පිදුම් ලබන ලෝකයේ එකම සත්වයා වන්නේද ශ්‍රී ලංකාවේ මංගල හස්තිරාජයන් පමණි.  

https://www.ravanalankanews.lk/9999/03/%e0%b6%b4%e0%b7%99%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%bd%e0%b6%b3-%e0%b6%94%e0%b7%84%e0%b7%94-%e0%b6%b6%e0%b7%90%e0%b6%af%e0%b7%93/53/14/
https://www.ravanalankanews.lk/1912/08/%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b6%bb-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba/42/11/
https://www.ravanalankanews.lk/1877/08/%e0%b6%af%e0%b7%85%e0%b6%af%e0%b7%8f-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb/22/20/
https://www.ravanalankanews.lk/1864/08/%e0%b6%b8%e0%b6%9c-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%83-%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%93/42/16/
Exit mobile version