නැනෝ දියර පොහොර ගැන සොයන්න කමිටුවක්.

නැනෝ පොහොර ආනයනයේ දී යම් දූෂණයක් සිදු වී ඇත් ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version