විදෙස් මාධ්‍ය වාර්තා කළේ 82 හැවිරිදි වියේ පසු වූ හේගේ ගෙයින්ගෝබ් නැමීබියා අගනුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
හේගේ ගෙයින්ගෝබ් ජනාධිපතිවරයා පිළිකා රෝගයෙන් පීඩා විඳි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු 2015 වසරේ දී නැමීබියාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර, මියයන විට ඔහුගේ දෙවන සහ අවසාන ධූර කාලයෙහි සේවය කරමින් සිටි බව සදහන්.