ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල බවට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටලු සඳහා මේ වන තෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මහජන යුතුකම් කේන්ද්‍රය , ගුරු අධ්‍යාපන විද්‍යා පිට ආචාර්ය සංගමය සහ දෙමාපියන් එක්ව අද (08) දිනයේ සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු වටරවුම සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද පෙ.ව.10.00 සිට මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ.