නැවතත් උද්ඝෝෂණයක්.

ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල බවට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටලු සඳහා මේ වන තෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මහජන යුතුකම් කේන්ද්‍රය , ගුරු අධ්‍යාපන විද්‍යා පිට ආචාර්ය සංගමය සහ දෙමාපියන් එක්ව අද (08) දිනයේ සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු වටරවුම සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද පෙ.ව.10.00 සිට මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ.

Exit mobile version