නැවතත් කොවිඩ් අවදානම් තත්ත්වයක් ද?

මෙම ගෙවී ගිය සතිය තුළ දී පමණක් කොවිඩ් ආසාදිත රෝගීන් 6215ක් වාර්තා වී ඇත.ඒ ප්‍රතිශතයක් ලෙස ගත් කළ පෙර සතියට වඩා 51.6% ක වැඩි වීමකි.

එමෙන් ම මරණ 131ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස පෙර සතියට වඩා 12.9%ක වැඩිවිමකි.

රජය විසින් රට විවෘත කරන ලද්දේ ආර්ථික සංවර්ධන කටයුතු සහ අධ්‍යාපන කටයුතු හේතුවෙන් මිසක් ,සාද පැවැත්වීමට හෝ සංචාර අදියට නොවන බවත් මේ කාල සීමාව තුළ දී රටේ ජනතාව වඩාත් වගකීමකින් යුතුව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කර සිටිමු.

Exit mobile version