නැවත රට වැසෙයි ද?

වසර අවසානය වන විට රටේ නැවතත් කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වසර අවසානයේ දී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට නැවත සිදු වුවහොත්  එය පුදුමයට කරුණක් නොවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.

පසුගිය වසරේ දී දෙසැම්බර් මස මෙන් ම මේ වසරේ අප්‍රේල් මාසයේ දීද උත්සවසමයන් හේතුවෙන් ඉතා වැදගත් පාඩම් ඉගෙන ගත් හෙයින් මේ වසරේ අග භාගයේ රට  වසා දැමීමකට හෝ නැවතත් සංචරණ සීමා පැනවිමක් සිදු වුවහොත් එය පුදුම විය යුතු කරුණක් නොවන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version