නිදහස් දිනය දා පොදු රාජ්‍ය මණ්ඩලීය මහා ලේකම් දිවයිනට.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් වන පැටීරෂියා ස්කොට්ලන්ඩ් කේසි එළබෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිත අතර ඇය පෙබරවාරි 4 වන දින මෙරට පැවැත්වෙන 75 වන නිදහස් දින සැමරුම් උත්සවයට ද සහභාගී වීමට නියමිත බව වාර්තා කරයි.

එමෙන්ම දින 5ක සංචාරයක්ද සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ජනාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් හමුවීමට නියමිත බව පොදු රාජ්‍ය මහා ලේකම් කාර්යාලය විසින්  දන්වා සිටී.

Exit mobile version