කතෝලික සභාවේ මාද්ය ප්රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්රකාශ කොට ඇත්තේ කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාව නිදහස් දින සැමරුම් උත්සවය වර්ජනය කරණ බවයි.
ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් රටේ ඇති තත්වය හමුවේ මෙවන් සැමරුම් උත්සව සදහා මුදල් වියදම් කිරීම අනුමත නොකරණ බව කොළඹ පැවති මාද්ය හමුවකට එක්වෙමින් පවසා ඇති බවයි වාර්තා වන්නේ.