ජර්මනිය සහ ඇමෙරිකාව එක්ව යුක්‍රේනයට යුධ ටැංකි ලබා දීමට කටයුතු කරන බව දැනුම් දී පැය කිහිපයකට පසු රුසියාව විසින් යුක්‍රේනය වෙත යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර 10 වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව සදහන් කරයි.