කම්කරු අමාත්‍යාංශ වැය ශිර්ෂය පිළිබද කාරක සභා අවස්ථා විවාදයකට එක්වෙමින් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ විදේශ රැකියා නියෝජිත ආයතන 400 තහනම් කරන බවයි.
මෙයට හේතුව වශයෙන් ඔහු සදහන් කලේ සංචාරක විසා හරහා පුද්ගලයන් විදේශ ගත කිරීම සම්බන්ධව තොරතුරු ලබාදීමට අපොහොසත් වීම බවයි.