නිරෝධායන ඇදිරිනීතිය තව දුරටත් දීර්ග කරයි.

දැනට පනවා තිබෙන නිරෝධායන ඇදිරිනීතිය සැප්තැම්බර් මස 13 වනදා උදෑසන 04.00 දක්වා දීර්ග කර තිබෙන බව ජනාධිපති මාද්‍ය ඒකකය සදහන් කරයි.

Exit mobile version