නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද පළාත් අතර පොදු ප්‍රවාහන‌ සේවා ක්‍රියාත්මක නොවේ

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ හෙට (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බවයි.

බස්රථ සහ දුම්රිය පළාත් අතර සංචරණය සති දෙකක කාලයක් සඳහා සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත.

 එමෙන් ම දුම්රිය සේවය ද සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා දී ඇති බව ද එතුමා පැවසීය.

Exit mobile version