ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මේ වන විට රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
මෙම තීරණය අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ගනු ලැබූ තීරණ පහතින්,