ලබන මැයි මස 20 වන දින ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර එම කමිටුව විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා, සහ ශ්රී ලංකා පරිපාලන සේවයේ විශ්රාමික සුනිල් සිරිසේන යන පුද්ගලයන්ගෙන් සමන්විත වේ.