ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ තමන්ට ඡන්දය අවශ්‍ය නොවන බවත් ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ පමණක් බලමින් කටයුතු කිරීමට සූදානම් බවත් ය.
කාබනික වගාවේ නියැලෙන ව්‍යවසායකත්ව ප්‍රජාව දිරි ගැන්වීම සඳහා උඩුබද්දාව ,බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා ඇත.
සම්පූර්ණ නිවේදනය,