නිශ්පාදන වර්ග කිහිපයක් රට තුළ නිශ්පාදනය , විකිණීම , දේශීය භාවිතය ජුනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.
ඒ අනුව එක් වරක් පමණක් භාවිතා කළ ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට මෙලෙස තහනම් කළ බව කියයි.