නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ධූරයට

නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොමසාරිස්වරයා වශයෙන් වැඩභාරගෙ ඇත.

ඔහු මෙලෙස පත්ව ඇත්තේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 21 වැනි ප්‍රධාන කොමසාරිස්වරයා වශයෙන් බව වාර්තා වේ.

මොහු වයස අවුරුදු 11 දී බාලදක්ෂයෙක් ලෙස සිය දිවිය ආරම්භ කර ඇති අතර එතැන් සිට එම අංශයේ විවිධ තනතුරු හොබවමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් දක්වා ඉහළ ට පැමිණ ඇත.

Exit mobile version