නීතිවිරෝධී ආකාරයෙන් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කරමින් සහ රාත්‍රී කාලයේ නීතිවිරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 22 කු මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදෙහි සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
එම සැකකරුවන්ට අයත් කිමිදුම් උපකරණ තොගයක් සහ යාත්‍රා අටක් නාවික හමුදා භාරයට ගත් බව සදහන් .