එප්පාවල – මැඩියාව වැව් අසළ කුඹුරක නීති විරෝධී ලෙස මිනිරන් කැනීමේ බලපත්ර උපයෝගී කරගනිමින් නිධන් කැනීමේ නිරතව සිටි රජයේ නිලධාරියෙකු ඇතුළු 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මොවුන් සතුව නිධන් හෑරීමට යොදාගන්නා උපකරණ ද පොලිස් භාරයට ගත් බව වාර්තා වේ .