ඊයේ (04) දිනයේදී විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව යාපනේ පොලිස් වසමේ ස්ටැන්ලි පාර මාර්ගයේ දී සිදු කළ වැටලීමකදී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 1,200 සන්තකයේ තබාගෙන සුඛෝපභෝගී රථයකින් ගමන් කරමින් සිටි කරෛයිනගර් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවට වාර්තා වේ.
නීති විරෝධී සිගරට් වැටලීමක්
-
by NN. Niluka
- Categories: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය
- Tags: ජනතා ඉල්ලීම් සහ ප්රශ්නප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024