නුගේගොඩ මහජන විරෝධතාවක්.

ඊයේ (16) රාත්‍රියේ නුගේගොඩ නගරයේ මහජන විරෝධතාවක් පැවැත්විණි.
ඒ ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති දරාගත නොහැකි ජිවන වියදම අඩු කරන ලෙස ඉල්ලාය.

මෙම විරෝධතාව වෙනසක තාරුණ්‍යය විසින් ඊයේ සංවිධධානය කර තිබුණේ තෙවන වරටයි.

සාමන්‍ය ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති එදිනෙදා ජිවන වියදම හමුවේ පීඩාවට පත්වන ජනතාව තව තවත් විරෝධතා දක්‌වමින් ඉදිරියේදී මහමඟට බැස කටයුතු කරනට ඇත.

Exit mobile version