නුවරඑළිය තැපැල් කාර්‍යාලය ගැන තීරණයක් .

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන බව ද සදහන් .

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ
තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

Exit mobile version