නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .
එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කර ඇත්තේ තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බවයි.