නොරොච්චෝලේ ජනන යන්ත්‍ර මේ මස තුළදී ජාතික පද්ධතියට.

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කර ඇත්තේ තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බවයි.

Exit mobile version