පනත් කෙටුම්පත් දෙකක් හෙට විවාදයේ.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ .

ඒ අනුව හෙට (10) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .

Exit mobile version