පලාලි ප්රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය පුද්ගලයකු අතුරු දහන් වී ඇති බව පොලීසිය පවසනවා .
පලාලි අන්ටනිපුරම් ප්රදේශයෙන් ධීවර කටයුතු සදහා අන්ටනීපුරම් ධීවර සංගමයේ බෝට්ටුවකින් ඊයේ (19 ) මුහුදු ගිය එමප්රදෙශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු මෙසේ අතුරුදහන් වී ඇති බවයි් පොලීසිය සදහන් කළේ.
ඒ අනුව නාවික හමුදාව හා පොලීසිය එක්ව අතුරුදහන් ධීවරයා සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.