පවතින රජයට විරුද්ධ වූ හිරුණිකා ඇතුළු 15ක් අත්අඩංගුවට (වීඩියෝ)

අද (14) දින කුරුඳුවත්ත පොලීසිය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කර ඇති පරිදි චෝදනා කිහිපයක් යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දිනවල පුවත් මවපු චරිතයක් බවට පත් විය.එයට හේතුව වුයේ පවතින රජයට හා පැවති රජයට විරෝධය පළ කරමින් විවිධ අවස්ථාවල සමාජයේ විශාල කතාබහක් ඇති කිරීමයි.

Exit mobile version