පවිත්‍රාට නව තනතුරක්.

ශ්‍රී ලංකා යුරෝපා සංවිධානයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරීන් පත් කිරීමේ විශේෂ රැස්වීම කථානයක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ශ්‍රී ලංකා – යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය වශයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පත් කර ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්ම දසනායක මහතාත් ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi ද සහභාගී වූ බව වාර්තා වේ

Exit mobile version