පවුලේ පහක්ම මිය ගිහින්. එක් වර හතර දෙනෙක්.

මාළඹේ කහන්තොට ප්‍රදේශයේ දී පවුලේ පස් දෙනෙකු මිය ගිය ගිය කනගාටුදායක පුවතක් වාර්ථා වේ.

නියවස තුල දරුවන් තිදෙනෙක්ද, මවද මිය ගොස් තිබෙන අතර පසු ගිය 28 වැනිදා පියාද මිය ගොස් තිබේ. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදුකර තිබේ.

නිවස තුල මිය ගිය අතර පිරිමි ළමුන් දෙනෙකුද , ගැහැණු ළමයෙකුද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version