රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කොටගෙන අසභ්‍ය විඩියෝ දර්ශනයක් නිර්මාණය කල තරුණයා සහ තරුණිය අද පොලිස් අත් අඩංගුවට පත් විය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණියකි.
පොලිස් පරිඝනක අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කර ඇති පරීක්ෂනයකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් එසේ සිදු කර ඇත්තේ වෘත්තියක් ලෙස බව කිය වේ.