පහළ ගිය මත්පැන් නිෂ්පාදනය .

ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

2022 වර්ෂයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ අගෝස්තු මාසය වනවිට 13.4කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්සව රුපියල් බිලියන 124 දක්වා සියයට 0.4කින් සුළු වශයෙන් අඩු වී ඇති බවද වාර්තා වේ.

2022 වසරේ පළමු මාස නමයේදී මෙරට සුරාබදු ආදායම සටහන් වූයේ රුපියල් බිලියන 124.6ක් ලෙසයි.

Exit mobile version