පළමු පාසල් වාරයේ 2 වන අදියරේ ඇරඹුම හෙට.

පසුගිය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ආරම්භ වූ නව පාසල් වාරයේ පළමු අදියර පසුගිය මස 19 වනදා අවසන් කෙරුණේ දිවයින පුරා පාසල් රැසක් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමත් සමගයි.

ඒ අනුව හෙට සිට ආරම්භ වන නව පාසල් වාරයේ නව අදියරේදී අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

Exit mobile version