බස්නාහිර,සබරගමුව,නැහෙනහිර සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇද හැලීමේ ප්‍රවණතාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවද යාපනය,මුලතිව්,මාතලේ,පොළොන්නරු යන දිස්ත්රික්කවල්ල්ටත්,අනුරාධපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් වැසිවාර කිහිපයත් ඇතිවිය හැකි බව සඳහන් වේ.
බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට (15) උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇති වියහැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන් බව වාර්තා වේ.