පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් අප වාර්තා කර තිබෙන වාර්තා වෙනුවෙන් යුක්තිය ඉටු වූවත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ සහ සබරගමු පළාත තුළ මහජනතාවට, හෝ පීඩිත පංතිය වෙනුවෙන් රාජ්‍ය සේවයෙන් යුක්තිය ඉටු වී ඇත්තේ ඉතාම අල්ප ලෙසය. ඉන් කියැවෙන්නේ සහ අප ලබාගෙන තිබෙන තොරතුරුවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කය යනු දේශපාලනික වශයෙන් අන්ත දූෂිත දිස්ත්‍රික්කයකි. එසේම රාජ්‍ය ආයතනවල සිටින්නේ අහවල් … දිගටම පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි. කියවන්න