අද (28) ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති He Jean Francols ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයක් සදහා පැමිණි බව වාර්තා වේ.
එහිදී තානාපතිවරයා මෙරට මානව හිමිකම් තත්ත්වය ,ආර්ථිකය , දිගු කාලීන රැදෙවියන්ගේ ගැටලු , අර්බුදය ආදී කරුණු පිලිබදව අවධානය යොමු කළ බව කියයි.එමෙන්ම මානව හිමිකම් කොමිසමේ සභාපති විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද හමු වූ බව වාර්තා වේ