තම ප්‍රේමවන්තිය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පුද්ගලයෙකු විදුලි පංකාවක ගෙළ වැලලා ගෙන සියදිවි හානි කරගෙන ඇත.
මිය ගොස් ඇත්තේ උඩපුස්සැල්ලාව ඉහළ කොටස ගම්පහ වත්ත 15 ලැයිමේ පදිංචිව සිටි තරුණයෙකි.
පසුගිය දින රාත්‍රියේ ඔහු තම පෙම්වතියට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කනස්සල්ලෙන් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.එසේම ඔහු විසින් පෙම්වතියට තමන් ගෙල වලලා ගැනීමට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප සහ කෙටි පණිවිඩ යවා ඇති බවටද තොරතුරු ලැබී ඇත.