ඇද හැලුණු වර්ෂාවත් සමග කළු සහ ගිං යන ගංගා ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව ඇති බවට වාර්තා වේ.
මේ අතර කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ බෙලිඅත්තවිල ප්‍රදේශයද ජලයෙන් යටව තිබේ.
රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම ප්‍රදේශවල ජනතාවට ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු අගවා ඇති බව සදහන්.