ප්‍රධාන වාරි ජලාශවල ජල මට්ටම ඉහළට.

අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු, ගිං යන ගංඟා වල මේවන විට ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

දිවයිනපුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට සියයට 67 ධාරිතාවකින් පිරී පැවතියත් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළගාවීමේ අවදානමක් නොමැති බවට වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.පී.සී සුගීස්වර මහතා සදහන් කර තිබේ.

Exit mobile version