බාදුරාගොඩ ප්රදේශයේ ඉන්ධන පිරවුම්පොලේ ඉන්ධන බෙදා දීම හා සම්බන්ධ රාජකාරියක නිරතව සිටි මීරිගම ප්රාදේශීය ලේඛම් කාර්යාලයේ නිලධාරිනියකට එම ප්රදේශයේ පොහොට්ටුවේ ප්රාදේශීය දේශපාලඥයෙකු පහර දී ඇති පුවතක් වාර්තා වේ. මෙය අද (13) උදෑසන සිදුව තිබේ.
අප මේ පිලිබදව පල්ලේවෙල පොලිස් ස්ථානයෙන් විමසීමක් සිදුකල අතර පොලිස් ප්රකාශකයා සදහන් කලේ පහරදුන් දේශපාලඥයා ප්රදේශයෙන් පලාගොස් ඇති බවයි.