ප්‍රාදේශීය සභා මැතිවරණයට නාම යෝජනා කැඳවයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 18 වන දා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. එම තීරණයත් සමගම මේ මස 18 වන දා සිට 21 වන දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිතය

එසේම මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද හෙට (ජන. 5) සිට අවස්ථාව සලසා දී ඇති බව එහි සභාපති  සභාපතිවරයා නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Exit mobile version