මහනුවර යටිනුවර වීදියේ පිහිටි යුද්ධ හමුදා කඳවුර පිටුපස රේල් පාරේදී දුම්රියට පැන තරුණියක් සියදිවි නසාගෙන තිබේ.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 17ක් වන කේ.බී.ජී.දෙව්මිණි සිතාරා නමැති තරුණියක්ම වන අතර මෙම සියදිවි හානිකරගෙන ගැනීමට හේතු වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බවට වාර්තා වී ඇත.
කෙසේ නමුත් මෙම තරුණිය දුම්රිය ගැටීමෙන් පසු ඇයගේ සිරුර එම දුම්රියේම නියාමකවරුන් විසින් මහනුවර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.