ප්‍රබල ඇමති ආසනයකටත් කොවිඩ්

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

Exit mobile version