ප්‍රවීන ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු කලක සිට රෝගාතුරව සිට ඇති බව වාර්තා වේ.
මියයන විට වයස අවුරුදු 62 වියෙහි පසුවූ ඔහු සිය ජීවන ගමනේ දී වේදිකා නාට්‍ය 50කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් සහය වී ඇත.
ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ ඔහු විසින් සිදු කළ පුද්ගලික ඉල්ලඹීක් මත ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළදී සිදුකිරීමට නියමිත බවයි.