විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට ලෝක පාපන්දු ක්‍රීඩාවේ නමක් දිනාගත් ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් පනවා ඇත.
පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන මොහු දේශීය තරග දෙකකට ක්‍රීඩා කරමින් මෙම තහනම පනවා ඇත.පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයකට පහරදීම මෙම තරග තහනමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන ලදී.